අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

සමාව ගැන දළ සටහනක් ඇඳීම

කුඩා රතු සෘජුකෝණාශ්‍රාකාර පෙට්ටිය අද්භූතය. කුඩා කාලයේදී මට එය සමග පැය ගණනක් සෙල්ලම් කළ හැකි වුනි. මම පෙට්ටියේ එක් බොත්තමක් හරවන විට එහි තිරය මත තිරස් රේඛාවක් සෑදිය හැකිය. අනෙක් බොත්තම හැරවූ විට සමාන්තර රේඛා, වෘත්තයක් සහ නිර්මාණාත්මක මෝස්තර සෑදිය හැකිය. නමුත් නියම මායාව මතු වූයේ මම මගේ “එට්ච් අ ස්කෙට්ච්” නම් වූ සෙල්ලම් බඩුව උඩු යටිකුරු කර එය ටිකක්…